ToeShamBo (Tic-Tac-Toe වලට Rock-Paper-Scissor එකතු උනාම කොහොම තියේවිද?)
Tic-Tac-Toe වලට Rock-Paper-Scissor එකතු වෙලා හැදුන වේගවත් හා උපායමාර්ගික කාඩ් ක්රීඩාවක්. Link: https://boardgamearena.com/gamepanel?game=toeshambo A fast and strategic card game where you’re playing Tic-Tac-Toe with cards, but the Xs and Os have been replaced with Rock, Paper, & Scissor!