How to play UNO Card Game (Advance), One of the most played card games in Sri Lanka (Sinhala/සිංහල)
මේ නිවාඩු කාලයේ නිවෙස් වල ඉන්න ඔයාලට එකතු වෙලා කරන්න පුලුවන් කාඩ් ගේම් එකක් තමයි uno කියන්නේ. මේ card game එකට ක්රීඩකයන් 2 -10ක් දක්වා එකතු කරගන්න පුළුවන්. මේ card game එකට ජයග්රහණය කරන්න නම් අපිට ලැබිලා තියෙන කාඩ් සියල්ල ප්රථමයෙන්ම අවසන් කරගන්නට ඕනේ. Link… Read More »How to play UNO Card Game (Advance), One of the most played card games in Sri Lanka (Sinhala/සිංහල)