Lucky Numbers Board Game Play and Strategy – නොමිලේ Online Game (සිංහල/Sinhala)

Lucky numbers, ගොඩක් simple, fun game එකක්. අපි කලින් Lucky Numbers හදුන්වාදීමේ video එකේ බැලුවා මේ board game එකේ නීති රීති මොනවද කියල. අද අපි ඔබට ඉදිරිපත් කරන්න්නේ Lucky Numbers සම්පුර්ණ game එකක් සෙල්ලම් කරන්නේ කොහොමද කියන එක.

Lucky numbers, A fun-filled abstract strategy game where you fill a number grid to win. This is a gameplay of Lucky Numbers.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *