How to play UNO Card Game (Basic), One of the most played card games in Sri Lanka (Sinhala/සිංහල)

මේ නිවාඩු කාලයේ නිවෙස් වල ඉන්න ඔයාලට එකතු වෙලා කරන්න පුලුවන් කාඩ් ගේම් එකක් තමයි uno කියන්නේ. මේ card game එකට ක්‍රීඩකයන් 2 -10ක් දක්වා එකතු කරගන්න පුළුවන්. මේ card game එකට ජයග්‍රහණය කරන්න නම් අපිට ලැබිලා තියෙන කාඩ් සියල්ල ප්‍රථමයෙන්ම අවසන් කරගන්නට ඕනේ.
Link: https://www.crazygames.com/game/uno-online

UNO is a famous card game in Sri Lanka. You can join up to 10 players and enjoy.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *