මේ නිවාඩු කාලයේ නිවෙස් වල ඉන්න ඔයාලට එකතු වෙලා කරන්න පුලුවන් කාඩ් ගේම් එකක් තමයි uno කියන්නේ. මේ card game එකට ක්රීඩකයන් 2 -10ක් දක්වා එකතු කරගන්න පුළුවන්. මේ card game එකට ජයග්රහණය කරන්න නම් අපිට ලැබිලා තියෙන කාඩ් සියල්ල ප්රථමයෙන්ම අවසන් කරගන්නට ඕනේ.
Link to app: https://play.google.com/store/apps/details?id=com.matteljv.uno&hl=en_AU&gl=US
UNO is a famous card game in Sri Lanka. You can join up to 10 players and enjoy.