How to play Lucky Number – Rules video (Lucky Numbers ගහන්නේ කොහොමද – නීති)

  • by

අද අපි ඔබට කියල දෙන්න යන්නෙ සරල විනෝදාත්මක පුවරු ක්රීඩාවක් වන ලකී නම්බර්ස් කොහොමද ක්රීඩා කරන්නේ කියල, ගොඩක් simple, fun game එකක්. මේ ගේම් එකට ඔයාලාට මිතුරන් හතර දෙනෙක් දක්වා එකතු කරගෙන මිනිත්තු 6 -10 අතර කාලයකින් ඉවර කරන්න පුළුවන්.

Introduction to Board games Arena: https://youtu.be/PNIlqLJH5L8
Link to the Game: https://boardgamearena.com/gamepanel?game=luckynumbers

Lucky numbers, A fun-filled abstract strategy game where you fill a number grid to win. This is a how to play video of Lucky Numbers.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *