How to play Battleships online for free (Sinhala) – ඔන්ලයින් මිතුරන් සමග සෙල්ලම් කරමු.

  • by

අපි අද ගෙනල්ලා තියෙන්නේ අපි පොඩි කාලේ ඉඳලම ගොඩක් සෙල්ලම් කරපු simple game එකක්. Battleships. පොඩි කාලේ මේක play කරේ ගණිතය පොතේ කොලේකුයි පෑනකුයි අරගෙන. අද අපි පෙන්නන්න යන්නේ මේ simple game එක කොහොමද ඔන්ලයින් මිතුරන් සමග ප්ලේ කරන්නේ කියලා.

Game Link: https://boardgamearena.com/gamepanel?game=battleship
Introduction to BGA: https://youtu.be/PNIlqLJH5L8

This is a how-to-play video of a childhood favourite ‘Battleships’ in an online setup with friends for free.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *