අපි අද ගෙනල්ලා තියෙන්නේ අපි පොඩි කාලේ ඉඳලම ගොඩක් සෙල්ලම් කරපු simple game එකක්. Battleships. පොඩි කාලේ මේක play කරේ ගණිතය පොතේ කොලේකුයි පෑනකුයි අරගෙන. අද අපි පෙන්නන්න යන්නේ මේ simple game එක කොහොමද ඔන්ලයින් මිතුරන් සමග ප්ලේ කරන්නේ කියලා.
Game Link: https://boardgamearena.com/gamepanel?game=battleship
Introduction to BGA: https://youtu.be/PNIlqLJH5L8
This is a how-to-play video of a childhood favourite ‘Battleships’ in an online setup with friends for free.