UNO Card Game, a Basic Gameplay (Sinhala / සිංහල)
මේ නිවාඩු කාලයේ නිවෙස් වල ඉන්න ඔයාලට එකතු වෙලා කරන්න පුලුවන් කාඩ් ගේම් එකක් තමයි uno කියන්නේ. මේ card game එකට ක්රීඩකයන් 2 -10ක් දක්වා එකතු කරගන්න පුළුවන්. මේ card game එකට ජයග්රහණය කරන්න නම් අපිට ලැබිලා තියෙන කාඩ් සියල්ල ප්රථමයෙන්ම අවසන් කරගන්නට ඕනේ. Link:… Read More »UNO Card Game, a Basic Gameplay (Sinhala / සිංහල)