Battleship Board Game Gameplay in Sinhala (පොඩි කාලේ සෙල්ලම් කරපු Battleships ඔන්ලයින් මිතුරන් සමග Play කරන්න)

  • by

අපි අද ගෙනල්ලා තියෙන්නේ අපි පොඩි කාලේ ඉඳලම ගොඩක් සෙල්ලම් කරපු simple game එකක්. Battleships. පොඩි කාලේ මේක play කරේ ගණිතය පොතේ කොලේකුයි පෑනකුයි අරගෙන. අද අපි පෙන්නන්න යන්නේ මේ simple game එක කොහොමද ඔන්ලයින් මිතුරන් සමග ප්ලේ කරන්න කියලා.
Game Link: https://boardgamearena.com/gamepanel?game=battleship

Battleships Rules (How-to-play) video: https://youtu.be/MUCAIgcT480

Leave a Reply

Your email address will not be published. Required fields are marked *